ශ්‍රීශානුගෙ දිවිල්ල
මල් කුමාරියෝ
		<description>මල් කුමාරියෝ මගේ //
නිල් නුවන් ඔබේ පවසන
ආදරේ කොහේ විමසන
බැල්ම මට හොඳින් වැටහෙයි
මල් කුමාරියෝ
ඈත පෙනෙන වළගැබෙන්
රන් දේදුනුවලට එහා
පුංචි බබාලා නොදන්න
ලස්සන ලොවකට ගිහල්ල අම්මා එනවා
මල් කුමාරියෝ...
සිනා සෙන ඔබේ දෙතොලේ
දුකින් තොර කැළුම් බැබළේ
සිහිනෙන් ඒ බව දැකලා
ඈත ලොවෙන් ඉගිල්ලිලා අම්මා එනවා
මල් කුමාරියෝ...
ගායනය : මරියසෙල් ගුණතිලක
පද රචනය :
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
චිත්‍රපටිය : චලිත රඟාලි </description>
මුව හසරැලි සාගරයේ
		<description>මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා
සඳ විමනේ විසිතුරු පවසා - නෙත් එළියෙන්‍ තොරතුරු විමසා
පිය වදනේ සළුවත දවටා - සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම් - ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම් - ඔබ සනසන්නම්
නොමියෙනසුළු අදරයක කතා කියන්නම්
මුව හසරැලි සාගරයේ
සඳ විමනේ ...</description>
කිමද නාවේ
		<description>කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ...
මගෙ පැල්පත අද පා‍ළුයි නිහඬයි අඳුරයි ඇත්තේ //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ...
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන සමග (???)
පද රචනය:
සංගීතය: </description>
දුන් හිඳ මනමාලී
		<description>උඩරට කඳුකරයේ
බැසයන සුන්දරියේ
සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ
හෙළයට සිරිය ගෙනේ... //
කඳුගැට වටලා මීදුම පටලා
සිරියෙන් රඟන සැටී
නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන්
දුන් හිඳ මනමාලී... //
උඩරට...
ගල පිට වැටෙනා දියරැලි පුපුරා
මතුවෙයි කඳුලු කැටී
නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන්
දුන් හිඳ මනමාලී... //
උඩරට...
ගායනය: ඇනස්ලි මාලේවන
පද රචනය:
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන </description>
ඈත රන් විමන්
		<description>ඈත රන් විමන් තුළින් - පාට සේලයෙන් සැදී //
මුදු හීත හිම මුදුන් අතරින් එබී බලනවා
අඅආ... අඅආ... හහහා හා හා හා...
මේ ලොවින් එහා සිටන් - ඈත ලෝකයෙන් ඇවිත් //
මුදු නීල පීත ලෝහිත පැහැ ඈත දිලෙනවා
අඅආ... අඅආ... හහහා හා හා හා...
රෑට තරු දහස් ගනන් - ඈත සුරපුරෙන් වැටී //
අද රෑට අද රෑට ...</description>
සීතල සඳ එළියේ
		<description>සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා එන්නම්... //
ඔබවේ මාගේ ප්‍රිය සොඳුරී
ගොතලා කීවා ගී මිහිරී
පරදයි වාගේ කෝකිල නාදේ
දෙසවන මාගේ රස මැවුනේ
සීතල සඳ එළියේ...
ඔබ හා එක්වී සැන්දෑවේ
ඔරු පැද යන්නම් ගංගාවේ
ඔය හැඩ මූණේ පෙම් මදහාසේ
කිසි දින නෑ නේ අඩු වූයේ
සීතල ...</description>
මැරතන් II
		<description>අද මැරතන් එකට ඇවිත් දැං පැයක් විතර වෙන්න එනවා... ඒත් මඩ කාමරේට සෙට් උනාම මැරතන් දුවන්න සිහියක් නෑ. දැං තමයි ලියන්න පටන් ගන්නෙ. එහෙනං අදත් දුවමු සිංහල බ්ලොග් මැරතන්... වතුර ගහපල්ලා.................. :D </description>
බ්ලොග් මැරතන් පළමු කොටස නිමි
		<description>එළි වෙන්න ඔන්න මෙන්න ද මන්දා... දැං ඉතිං ටිකක් මොළ කට්ටට නිදහසක් දෙන්න ඕනෙ.
ඉස්තූතියි නැවත එමි! මැරතන් ඉවර වෙන තුරු ලියමි! </description>
ඔබ දේදුන්න ආකාසයේ
		<description>ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ...
සුළ‍ඟේ නලවා පෙරසේ එනවා
ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී කලා... //
ඔබ දේදුන්න...
ඔබ මල් විළකී මා එහී මලකී
සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා... //
ඔබ දේදුන්න...
ගායනය: මර්වින් පෙරේරා
පද රචනය:
සංගීතය: </description>
ආදරේට කියන කතා
		<description>ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට //
තටු සිඳිලා වැළපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙලූ බොළඳ කතා...
ආදරේට කියන කතා... //
මල් ගොමුවේ තුරු සෙවනේ
හමුවෙනවා වෙන්වෙනවා
උයන් කොනේ අවන්හලේ
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන්වෙනවා - බොළඳ කතා...
ආදරේට කියන කතා... //
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය:
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන </description>