කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හැමදාම බලා සිටියා – මගෙ කවුළුව ළඟට වෙලා //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ…
මගෙ පැල්පත අද පාළුයි නිහඬයි අඳුරයි ඇත්තේ //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ…
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන සමග (???)
පද රචනය:
සංගීතය:
0 Responses to “කිමද නාවේ”
Leave a Reply