ඈත රන් විමන් තුළින් – පාට සේලයෙන් සැදී //
මුදු හීත හිම මුදුන් අතරින් එබී බලනවා
අඅආ… අඅආ… හහහා හා හා හා…
මේ ලොවින් එහා සිටන් – ඈත ලෝකයෙන් ඇවිත් //
මුදු නීල පීත ලෝහිත පැහැ ඈත දිලෙනවා
අඅආ… අඅආ… හහහා හා හා හා…
රෑට තරු දහස් ගනන් – ඈත සුරපුරෙන් වැටී //
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අඅආ… අඅආ… හහහා හා හා හා…
ගීත රාවයෙන් සැළී – දෑත ආදරෙන් වෙළී //
ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා
අඅආ… අඅආ… හහහා හා හා හා…
ගායනය: ප්‍රියා සූරියසේන
පද රචනය:
සංගීතය:
ටාසන් බාප්පගේ
රෑට මන් දෙකක් දමන්….
නැද්ද?