ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ…
සුළඟේ නලවා පෙරසේ එනවා
ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී කලා… //
ඔබ දේදුන්න…
ඔබ මල් විළකී මා එහී මලකී
සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා… //
ඔබ දේදුන්න…
ගායනය: මර්වින් පෙරේරා
පද රචනය:
සංගීතය:
ගායනය මවින් සිල්වා නේමෙයිනේ
එල එල (වතුර පාරක්)