මුලින්ම මේ දුවන ‘මිනි බ්ලොග් මැරතන්’ දිවිල්ලට කප්පරක් සුභ පැතුම්!
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් මීට කලිනුත් මැරතන් එකක් කළා නේ… ඒකට දුවන්න මං පුරපු පෙරුමන් වතුරෙ ගියහැටි ඒ කාලෙ හිටපු කට්ටිය දන්නව.
මං අළුත් සපත්තු ජෝඩුවකුත් අරගෙන ඒකට ලෑස්ති වුනත් අන්තිම මොහොතෙදි මගේ දිවිල්ල අවලංගු කෙරුනා.
ඉතිං ඊළඟ මැරතන් එක එනකං ඇඟිලි ගැන ගැන හිටපු මට අද ඒ අවස්ථාව ඇවිල්ලා… අදනං ලියනව ලියනව ලියනව ඉවරයක් නැතුව ලියනව… දෙයියම්පා…!
හැමෝටම ආයෙත් සුභ පතල… එහෙනං දුවමු ‘මිනි බ්ලොග් මැරතන්…’
මටත් මැරතන් දුවන්න ආසයි. ඒත් වැඩේ කියන්නේ මගේ නචාතැනේ අන්තර්ජාල නැහැ. එ නිසා අත හැරියා. ඒකට කමක් නැහැ. ලබන සැරේවත් දුවමු.
මට කියන්න ඔෆ් ලයින් බ්ලොග් ලියන්න මොකක්ද පාවිච්චි කරන්න ඕන කියල. එහෙම වුනොත් ඊලග පාර මොබයිල් එකෙන්වත් කනෙක්ට් වෙන්න.
මගෙ ඊ.ලිපිනය. mhjunaideen@gmail.com